අද අළුයම ජනාධිපති කාර්යාලය අසලදී අත්අඩංගුවට ගත් පිරිස ඇප මත නිදහස්

අද (22) අළුයම ජනාධිපති කාර්යාලය අසල ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිදුකළ මෙහෙයුමකදී අත් අඩංගුවට ගත් 09 දෙනා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඔවුන්ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

RN