පුවත් වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවට ! July 22, 2022 0 2444 FacebookTwitterPinterestWhatsApp පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පත් කර තිබේ. ඒ සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ. RN