ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජුනි මාසයේ උද්ධමනය තවත් පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජූනි මාසයේදී උද්ධමනය 10.8% දක්වා අඩු වී ඇති අතර ආහාර උද්ධමනය 2.5% දක්වා අඩු වී තිබෙනවා.

ඉහත දර්ශකය අනුව, මේ මාසයේ උද්ධමනය 5%-6% මට්ටමට පැමිණිය හැකි අතර ආහාර උද්ධමනය සෘණ පැත්තට යාමේ ඉඩක් තිබෙනවා.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය ඊට වඩා මදක් ඉහළින් 7%-8% වැනි මට්ටමක තිබිය හැකියි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...