සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ජාතික බරවා මර්දන ව්‍යාපාරයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න මහත්මිය පැවසුවේ, ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලින් බරවා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි.
වුචිරේරියා බැන්ක්‍රොෆ්ට් හා බෘගියා මලායි යන පරපෝෂිතයින් දෙදෙනාගෙන් බරවා රෝගය ව්‍යාප්ත වන බවත් , බෘගියා මලායි යන පරපෝෂිතයා මගින් වාර්තාවී ඇති බරවා රෝගීන් සංඛ්‍යාව 64 % ක් බවත් වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න මහත්මිය සඳහන් කළාය.
තවද සුරතල් සතුන් මාර්ගයෙන් ද බරවා රෝගය රෝගය ව්‍යාප්තවන බවයි පැවසෙන්නේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??