(VIDEO):ලෝකයේ රැල්ල තියෙන්නෙත් තරුණ නායකයෙකුට.පොහොට්ටුවත් එයට සූදානම්!

Date:

කොළඹ LNW:ලෝක දේශපාලනය තුළත් තරුණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් විශ්වාසය පවතින මොහොතක ඊට ශ්‍රී ලංකාවද සූදානම් වෙමින් තිබෙන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා තරුණ අපේක්ෂකයෙක්ද නැත්නම් මොනවගේ කෙනෙක්ද යන්න නිසි වේලාවේදී ප්‍රකාශ කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

කෙසේවෙතත් රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න හැකි හොඳම කෙනා ඉදිරිපත් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් සමඟ හැදු ආණ්ඩුව විසින් ණය ගෙවීම කල්දමා ගෙන තිබෙන හෙයින් දැන් මෙම ණය ගෙවිය හැකි ස්ථාවර ආර්ථිකයක් හදිය හැකි කෙනෙක් සමඟ ඉදිරියට යාමට පොහොට්ටුව බලාපොරොත්තු වන බව හෙතෙම තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...