ඩලස් ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයට !

Date:

ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මීළඟ පාර්ලිමේන්තු වාරයේ සිට සෘජුවම විපක්ෂය හා සම්බන්ධ වෙමින් පාර්ලිමේන්තුව තුළ දේශපාලන කටයුතු කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශයට පත්කර තිබුණු මන්ත්‍රීවරුන් සහ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ 9 කණ්ඩායම සමග මන්ත්‍රීවරුන් 20 පමණ මෙසේ විපක්ෂයට එක්වන බව සඳහන්.

ඒ අනුව පාර්ලිමේන්තුව තුළ සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ජාතික ජන බලවේගය සහ අනෙකු පක්ෂවල මන්ත්‍රීවරුන් ඇතුළු සමස්ත විපක්ෂය 85 ඉක්මවා යනු ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නැවතත් රජීව්ට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය...