”පණ ගැහෙන හදවත්වලට අපෙන් ලේ බිඳක්” – කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් දෙවන වරටත් ලේ දන්දීමේ වැඩසටහනක්!

Date:

කොළඹ LNW:කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන එළෙඹෙන 26 වැනිදා පෙරවරු 09.00 සිට පස්වරු 02.00 දක්වා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

”පණ ගැහෙන හදවත්වලට අපෙන් ලේ බිඳක්” ලෙස නම් කර ඇති එම වැඩසටහනට ඔබටත් දායක විය හැකියි.

ලේ දන්දීමේ බලාපොරොත්තුවෙන්, කැමැත්තෙන් සිටින ඔබට එදින නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පැමිණ එම සත්කාරයට සම්බන්ධ වන ලෙස කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආරාධනා කර සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...