ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අකුරට වැඩ කිරීම අදත්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අද (25)  හතර වැනි දිනටත් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වේ.

වැටුප් විෂමතා ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර, ඔවුන්ගේ ඉල්ලීම් වලට රජය මෙතෙක් අවධානය යොමු කර නොමැති බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ට්‍රම්ප් දෙවන විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවත් මැදපෙරදිගට යවයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් හෙට(15)..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ 43 වැනි...