සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට එන බව X ඔස්සේ නිවේදනය කරයි !

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ.

ඒ, සිය “X” ගිණුමෙහි සටහනක් තබමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මමත් දවල්ට කන්නෑ. බත් කන එක තුනෙන් දෙකකින් අඩුකරන්න – ඇමති ලාල්ගෙන් රාජ්‍ය සේවකයින්ට උපදෙස්

දැනට ආහාරයට ගන්නා බත් ප්‍රමාණය තුනෙන් දෙකකින් අඩුකරන්නැයි රාජ්‍ය...

BMW නඩුවට වරද පිළිගත් ජොනීට දඬුවම් නියම කිරීම කල් යයි

සටහන - රුවන් නෙළුගොල්ල නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද...

අනෝජන් සිවරාසා නිදහස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : සෞදි අධිකරණයෙන් චෝදනා...