MV Noongah හමුවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉතා දිගු කලකට පසු එනම්, වසර 55කට පෙර ගිලී ගිය නැවක සුන්බුන් සොයා ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකි වී තිබෙනවා. එම් වී නූන්ගා නැමැති මෙම ප්‍රවාහන නැව නිව් සවුත්වේල්ස් වෙරළට ඔබ්බෙන් වු මුහුදේ දී ගිලී ගොස් තිබුණේ 1969 වසරේ ඇති වු සුළි කුණාටුවකට හසුවෙමිනුයි.

නැවේ සිටි 5 දෙනෙකු බේරා ගැනීමට හැකි වු අතර 21ක් දෙනෙකු සමග එය අතුරුදන් වුයේ නාවික කිමිදුම්කරුවන්ට සොයා ගැනීමට නොහැකි ආකාරයටයි.

එතැන් සිට මෙම නැව සෙවීම ඕස්ට්‍රේලියා ඉතිහාසයේ විශාලතම සමුද්‍ර සෙවීම්වලින් එකක් ලෙස සැලකුණු අතර , සිඩ්නි නගරයට උතුරින් කිලෝ මීටර 460ක් ඔබ්බෙන් වු ගැඹුරු මුහුදේ තිබි මෙම නැවෙහි සුන්බුන් සොයා ගැනීමට හැකි වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...