හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහි පැමිණිල්ල විභාගයට නොගනී!

Date:

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් 2022 ජූලි 25 දින නිකුත් කරන ලද මධ්‍ය නිවේදනය:

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විරුද්ධව කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කළ තිබූ පෞද්ගලික පැමිණිල්ල රටේ පවතින තත්ත්වය නිසා අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට නොගෙන ලදී.

තමාට විරුද්ධව පැමිණිලිකරු විසින් ගොනු කළ ඇති චෝදනාවලට ඍජුව මුහුණ දී සත්‍ය තහවුරු කරන අතර, පනවා ඇති විදේශ ගමන් තහනම ට විරුද්ධව කබ්රාල් මහතා කටයුතු කරන්නට බලාපොරොත්තු නොවන බව ඔහුගේ නීතිඥවරු තහවුරු කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...