පළමු දවසේම අපේක්ෂකයින් 4 දෙනෙක් ඇප තැන්පත් කරයි. ලැයිස්තුව මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා අද (26) දිනයේදී අපේක්ෂකයින් 4 දෙනෙකු ඇප තැන්පත් කර තිබේ.

ඒ, ලියාපදිංචි දේශපාලන පක්ෂ නියෝජනය අපේක්ෂකයින් දෙදෙනෙකු සහ ස්වාධීන අපේක්ෂකයින් දෙදෙනෙකු වශයෙනි.

ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සහ අදාළ විස්තර සඳහන් කරමින් මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...