පාර්ලිමේන්තුවේ සභානායක ධුරය සුසිල්ට ??

Date:

පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පත්කිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

මීට පෙර සභානායක ධුරයේ කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා මේ වනවිට අග්‍රාමාත්‍ය තනතුරට පත්ව සිටින බැවින් සභානායක ධුරය පුරප්පාඩු වී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා?