ශ්‍රී ලංකාවේ වේගයට තවත් බාධා

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 27, (LNW) කොළඹ :

ඉන්දියාවට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රිඩක බිනුර ප්‍රනාන්දු ද ඊයේ පපු ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කර බව ශ්‍රී ලංකා ක්‍රිකට් සනාත කරනවා.ඒ අනුව කණ්ඩායමට නම් කර සිටි දුෂ්මන්ත චමීර,නුවන් තුෂාර සහ බිනුර ප්‍රනාන්දු යන තිදෙනාගේම සේවය ශ්‍රීලංකාවට අහිමිව තිබෙනවා.


මේ තත්ත්වය මුහුණ දීම සඳහා කණ්ඩායම වෙනුවෙන් රොමේෂ් මෙණ්ඩිස් සූදානමින් තබා තිබෙනවා.