බැසිල් රනිල් සාකච්ඡාවේ තොරතුරු එලියට…

Date:

ජනපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

මෙහිදී ජනාධිපතිවරයා විසින් පලාත් පාලන ආයතන සදහා සියයට තිහක් පලාත් සභා සදහා සියයට තිස් පහක් හා පාර්ලිමේන්තුව සදහා සියයට හතලිහ බැගින් කෝටාවක් ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බව ප්‍රකාශ කර ඇති අතර , මෙහිදී බැසිල් රාජපක්ෂ විසින් පළාත් පාලන ආයතන සදහා සියයට අනූවක් පාර්ලිමේන්තුව සදහා සියයට හැත්තෑවක් සහ පළාත් සභා සදහා සියයට හැත්තෑවක් ඉල්ලා ඇති බව වාර්තා වේ. මෙම සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වී ඇති අතර මේ ඉරිදා නැවත ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හමුවීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...