(VIDEO):තරුණයා අපේක්ෂා කරන වෙනස ගේනවා.හැබැයි මම නම් සූට් මහගෙන නැහැ – නාමල්

Date:

කොළඹ LNW:මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටට සහ පක්ෂයට ඔබින දේශපාලන තීන්දුවක් ගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද යන්න දේශපාලන මණ්ඩලය විසින් තීරණය අක්රනු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරනේ.

නමුත් තමන් සූට් මස ගෙන නොමැති බවද ඔහු කියාසිටියි.

රටේ තරුණ පරම්පරාව අපේක්ෂා කරන්නා වූ පරිපාලනයේ ව්‍යුහාත්මක සහ ගුණාත්මක වෙනස ඇති කළ හැකි අපේක්ෂකයෙන් පැහැදිලි ලෙසම ඉදිරිපත් කරන බවයි නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...