දේශපාලන පුවත් මම ජනාධිපතිවරණයට තරග කරනවා – ජනපති රනිල් ගාල්ලේදී නිවේදනය කරයි ! Date: July 27, 2024 සටහන – රුවන් නෙළුගොල්ල තමන් මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් තරග වදින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ප්‍රකාශ කළේය. ඒ, මේ වනවිට ගාල්ල නගරසභා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන “එක්ව ජයගමු – අපි ගාල්ල” ජන රැලිය අමතමිනි. TagsLanka News WebSri Lankaරනිල් වික්‍රමසිංහ Previous article“සජිත් ජනපති කරන ජන පවුර” – රත්නපුර රැලියට විශාල ජන සහභාගීත්වයක් ! (LIVE)Next articleසජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් රනිල් සමග එක්වෙයි Share post: FacebookTwitterPinterestWhatsApp Popular නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ! සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු අද රැස්වෙයි! අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ Youtube ක්‍රියාකරුවකුට දවල් තරු පේන වැඩක්! වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්! චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි! More like thisRelated නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ! Rashika Sandamali - January 2, 2026 රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්... සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු අද රැස්වෙයි! ASK - January 2, 2026 කොළඹ LNW:පරිසර අමාත්‍යාංශයට අයත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර... අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ Youtube ක්‍රියාකරුවකුට දවල් තරු පේන වැඩක්! Rashika Sandamali - January 2, 2026 රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ඉකුත් දා... වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්! Rashika Sandamali - January 2, 2026 රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...