සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් රනිල් සමග එක්වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් ඒ මහතාගේ වේදිකාවට එකතු විය.

ඒ, අද (27) ගාල්ලේදී පැවති “එක්ව ජයගමු” ජන රැලියේදී ය.

රිෂාඩ් බදූර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් තරග කර පාර්ලිමේන්තුවට පිවිසි ඉෂාක් රහුමාන් මහතා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට සහාය දෙමින් ඊට එක්ව, 2022 වසරේදී නැවතත් විපක්ෂයට එක්වූ මන්ත්‍රීවරයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...