අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්
ජීවිතේ කඳු මුදුන් තිගැස්සූ
රිදුම් හැදුවේ අපියි
අපි ම මැවු බැඳුම් වග වලස්සු
නිධන්ගත පෙම් කතා
හද දැවූ එළිවලින් පිරික්සූ
අළු මතින් මල් මවා
හිනාවෙන – අපි එහෙම මිනිස්සු

~ කල්පනා ඇම්බ්‍රෝස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...