Tag: කවි

Browse our exclusive articles!

දරු දුක කොතැන ලා දරන්නද ?

කිනම් බසකින් කියන්න දකෙබඳු කවියක් ලියන්න දකවර න්‍යායෙන් හිතන්න දකොතැන ලා දුක දරන්න ද සරු පස සදන හැටි ගැනතරු දිනන සක්වළ දිග පළල ගැනදන්නා සියළු...

ලිපිනය තවමත් එමමයි ….

වැඩපල අහවරවගිමන් හරින මොහොතකරිදී රේඛාවක්වදිග හැරේ මතකය. මතක තියාගන්නටවත් නොතරම්කුඩා සොම්නස් අවස්ථාළය පැලෙතැයි පවා සිතුනුදැන් හිනායන දෝමනස්ස. රැයවල් එලි කෙරුණු ප්‍රේමාලිංගනයළි යළිත් ජප කල පොරොන්දුඑක්ව ඇසූ...

සමනලයා, රෝසමලට යන පාර සහ මා

ළමා පත්තරයක් තුළට වීස්පර්ශක බිඳී තිබුණුසමනලයෙක් බලා සිටීඋට රෝස මලට යන පාර සොයා දෙන තුරු මා තුඩවල් මාරු කරනා පැන්සලේ තුඩ තියාපාරෙන් ඇතුල් පැත්තේමිනිරන් රේඛාවක්...

අප සිතාගෙන සිටි කන්දක් උඩ තැනූ නිවස ….

අප සිතාගෙන සිටිකන්දක් උඩ තැනූ නිවසහදිසියෙන් මතක් වියඅතිනත ගෙන යනපෙම් යුවලක් දුටු විගස. කවුළු ඇර තබමු පෙම්වතමීදුමට රිසි ලෙස සරන්නට'ගිනි තපින්නට තැනක් කුමටදප්‍රේමයේ පොරෝනා ඇති...

තාරකා විද්‍යාඥයා සහ බිරිඳ

අජටාකාශයට ඇස් දෙක විදාගෙනචක්‍රවාට දූවිලි රස උරාගෙනඋල්කාපාත වරුසාවක තෙමීගෙනසුනිමල් සිටී සක්වල දෙස බලාගෙන විද්‍යාඥයෙකි සුනිමල් වැඩ බහුලඅභ්‍යවකාශයයි ඔහුගේ වැලි මිදුලඅමතක කරයි නිතරම ගේ දොර පවුලමන්දාකිණිය...

Popular

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

Subscribe

spot_imgspot_img