ජවිපෙ නායක අනුර මෙරට ඉන්දියානු මහ කොමසාරිස් හමුවෙයි

Date:

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26) මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාව හමුවී තිබේ.

ඒ, කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී ය.

මෙහිදී රටේ ආර්ථික තත්වය සහ දෙපාර්ශවය අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධව සාකච්ඡා පැවැත්වුණු බවයි අනුර කුමාර මහතා පවසන්නේ.

මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයාත් සහභාගි වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...