Tuesday, August 16, 2022
spot_img
spot_img

Latest Posts

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද (27) සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ කලින් දින හා වේලාවන් වෙන් කරගත් අයදුම්කරුවන්ට පමණක් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් වසංගත තත්වයේ ව්‍යාප්තිය ඉහළ යාම අනුව මෙම තීරණයට එළඹුණු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේවෙතත් ඉතා හදිසි අවශ්‍යතාවයන් මත විදෙස් ගතවන අය සඳහා විශේෂ එක්දින සේවාවක් ක්‍රියාත්මක වන අතර එවන් අයදුම්කරුවන් සිය හදිසි අවශ්‍යතාව සනාථ කරන ලේඛන 0706311711 යන අංකයට වට්ස් ඇප් මගින් යොමු කිරීමෙන් ඔවුන්ට කඩිනමින් දිනයක් සහ වේලාවක් වෙන් කරගත හැකි බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.