අගෝස්තු සිට ජල බිලත් වැඩිවෙයිද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): – අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එම යෝජනාවට කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි , එහි සාමාන්‍යාධිකාරී වසන්තා ඉලංගසිංහ මහත්මිය සඳහන් කළේ,

ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවුවහොත්, අගෝස්තු මස මුල සිට ජල බිලපත් වැඩිවන බවත් , ජල බිල්පත් ඉහළ නැංවීමේ ප්‍රතිශතය පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් සාමාන්‍යාධිකාරීවරිය පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...