“මුදල් ගිලින සල්ලාලයන්ගෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් බේරාගනිමු” ක්‍රිකට් වෙනුවෙන් විරෝධතාවක්!

Date:

මුදල් ගිලින සල්ලාලයන්ගෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් බේරාගනිමු!
යන තේමාව මුල් කරගනිමින් නිහඩ විරෝධතා ව්‍යපාරයක් අද (27)දින උදෑසන කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසලදී පැවැත්විනි.

නව ජනතා පෙරමුණ (NJP) මෙහෙයවීමෙන් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විනි.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පොලිස් ආරක්ශාවද තර කොට තිබුනි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/587/protest%20demanding%20end%20to%20exploiting%20SL%20Cricket

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මානුෂිය ආධාර කප්පාදුව හේතුවෙන් මරණ මිලියන 14කින් ඉහල යන ලකුණු

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...