සිංගප්පූරුව වසර 20කට පසු මත්ද්‍රව්‍ය චෝදනා මත කාන්තාවකට මරණ දණ්ඩනය නියම කරයි

Date:

මේ සම්බන්ධයෙන් බලධාරීන් ප්‍රකාශ කරන්නේ දැඩි මත්ද්‍රව්‍ය නීති සිංගප්පූරුව ලෝකයේ ආරක්ෂිතම ස්ථානයක් ලෙස තබා ගැනීමට උපකාර වන බවයි.

ලොව දරුණුතම මත්ද්‍රව්‍ය නිරෝධී නීති ක්‍රියාත්මක වන සිංගප්පූරුවේ හෙරොයින් ග්‍රෑම් 50ක් ජාවාරම් කිරීමේ චෝදනා මත සිංගප්පූරු ජාතික මොහොමඩ් අසීස් බින් හුසේන් නම් කාන්තාව වෙනුවෙන් එරට අධිකරණ මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ.

සිංගප්පූරු නීතියට අනුව හෙරොයින් ග්‍රෑම් 15කට වැඩි ප්‍රමාණයක් සහ ගංජා ග්‍රෑම් 500කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකි අතර, මොහොමඩ් අසීස් බින් හුසේන් වසර 20කට පසු මරණ දඬුවම ලැබූ ප්‍රථම කාන්තාවයි.

මේ සම්බන්ධයෙන් බලධාරීන් ප්‍රකාශ කරන්නේ දැඩි මත්ද්‍රව්‍ය නීති සිංගප්පූරුව ලෝකයේ ආරක්ෂිතම ස්ථානයක් ලෙස තබා ගැනීමට උපකාර වන බවත්, මත්ද්‍රව්‍ය වැරදි සඳහා මරණ දණ්ඩනයට පුළුල් මහජන සහයෝය ලැබෙන බවත්ය.

සශිකලා මධුෂාණී_ outbound today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...