ඉහළින් එන බලපෑම් හමුවේ තවදුරටත් වැඩ කරන්න බෑ – රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්තනෝමතික මැදිහත්වීම් සහ අනිසි බලපෑම් හමුවේ තවදුරටත් සේවය කිරීමට නොහැකි බව පවසමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී. පී. අතුළුවගේ මහතා ඉල්ලා අස්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් අතුළුවගේ මහතා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යැවූ ලිපිය පහතින් දැක්වේ.

අතුළුවගේ මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පසුගිය වසර හතර හමාරක් තිස්සේ කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...

ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...