හිටපු ජනාධිපති මහින්දගේ තීරණය!

Date:

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ (LNW):

කොළඹ දී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය ගන්නා ඕනෑම තීන්දුවකට තමන් එකග බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ජාතික සම්මේලනය නෙළුම් පොකුණ පරිශ්‍ර යේදී ඊයේ (27) පැවැත්වුණු අතර, ඒ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් පිරිසක්ද ඊට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...