මැතිවරණ කොමිෂන් සභාවේ මීළඟ සැලසුම

Date:

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ (LNW):

ජනාධිපතිවරණයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ලබන සතියේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙන අතර, එම හමුවෙන් අනතුරුව සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රාජ්‍ය නිලධාරීන් සහ පක්ෂ ලේකම්වරුන් හමුවන පළමු අවස්ථාව මෙය බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...