පුවත්දේශපාලන පුවත් සුව සේවාව ඇමතූ NPP නායක! July 28, 2024 FacebookXPinterestWhatsApp මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අද (28) පෙරවරුවේ පැවති, ජාතික සමස්ත ලංකා හෙද සංගමයේ සමුළුවට සහභාගි වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හෙද සමුළුව අමතන ලදී.