Friday, August 19, 2022
spot_img
spot_img

Latest Posts

සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව ගැන රනිල් සමග සාකච්ඡා කරනවා – මෛත්‍රී

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනුව එම සාකච්ඡාව අද (28) දහවල් 12.00ට මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වෙනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.