හරිනි – නලින්ද ප්‍රතිපත්තිය වහා හකුළා ගනිවු- සමසෞඛ්‍ය උපාධිධාරීන් නැවත විරෝධතාවේ! (PHOTOS)

කොළඹ LNW:රජයේ සමසෞඛ්‍ය පීඨ උපාධිධාරීන් බඳවාගැනීමට කුසලතාවයට ප්‍රමුඛතාව දෙන ක්‍රමවේදයක් සකසන ලෙස බල කරමින් අද (28) සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය එක්ව කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

සමසෞඛ්‍ය උපාධිය පෞද්ගලීකරණයට ආණ්ඩුව පෙළඹී සිටින බවටයි ඔවුන් චෝදනා කළේ.

කුසලතාවයට දොර වාහන මුදලට තැන දෙන හරිනි – නලින්ද ප්‍රතිපත්තිය වහා හකුළා ගන්නා ලෙස ඔවුන් එහිදී බලකරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...