ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් කර තිබුණු සංවිධාන පහක තහනම ඉවතට

Date:

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් කර තිබුණු සංවිධාන 5ක තහනම ඉවත් කරමින් ජුලි 26 වනදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙසේ තහනම ඉවත් කර ඇත්තේ එක්සත් තවුහිද් ජමාත්, සිලෝන් තවුහිද් ජමාත්, ශ්‍රී ලංකා තවුහිද් ජමාත්, සමස්ත ලංකා තවුහිද් ජමාත් සහ ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා යන සංවිධානවල ය.

2021 අප්‍රේල් 13 වන දින නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් සංවිධාන 11ක් තහනම් කර තිබුණු අතර එයින් 5ක තහනම මෙසේ ඉවත් කර ඇත. සෙසු සංවිධානවල තහනම තවදුරටත් ක්‍රියාත්මක වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...