මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:මාධ්‍යවේදියෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන තරිඳු උඩුවරගෙදර බොරැල්ලේ අද (28) පවතී උද්ඝෝෂණයක් අතරතුර පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද එම උද්ඝෝෂණය ආවරණය කරමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගැනෙන්නේ.

ත්‍රීරෝද රථයක් තුළ සිටිමින් ඔහු එම උද්ඝෝෂණය වීඩියෝ ගත කරමින් හින්ද තිබෙන අතර පොලීසිය ඔහුට අමානුෂික ලෙස පහර දෙමින්,හිසකෙස්වලින් අදිමින් ත්‍රීරෝද රථයෙන් පිටතට ගෙන පොලීස් ජීප් රථයක දමාගෙන රැගෙන යනලදී.

තමන් මාධ්‍යවේදියෙකු බව පවසන විටත් පොලීසිය ඔහුට දිගින් දිගටම පහර දී තිබේ.

ඔහුව බොරැල්ල පොලිස් ස්ථානයට රැගෙනවිත් ඇති බව සඳහන්.

උදුවරගෙදර වෙත ඇප ලබා දෙන බවට පවසා තිබුණද දැන් වාර්තා වන්නේ ඔහුව හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

කෙසේවෙතත් ඔහුට එරෙහිව නිශ්චිත චෝදනාවක් එල්ල වී නැත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය