ඩොලරයේ සුළු පහත වැටීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද දිනයේ (28) අමෙරිකානු ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගයන් ඊයේ (27) දිනයට සාපේක්ෂව  සුළු පහත වැටීමක් වාර්තා වේ.

ඒ අද අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 322.66ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල දැක්වුණේ රුපියල් 335.65 ක් ලෙසයි.

නමුත් ,  ඊයේ දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 335.89ක් ලෙස සටහන් විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා පිරිමි ෆුට්සාල් දකුණු ආසියාවේ පහළටම වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වර්ධනයට ඉඩක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...