බන්ධනගාරයෙන් ඇසෙන කතා!

Date:

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ LNW :

ඊයේ (29) දින අත්අඩංගුවට හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා කෑගල්ල බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙන අතර, හිටපු නාවික හමුදාපතිවරයා එම බන්ධනාගාරයේ වෙනම සිරමැදිරියක තවත් රැඳවියන් කිහිප දෙනෙකු සමඟ රැඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග පැවසයි.

හිටපු නාවික හමුදාපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඔහු එලෙස වෙනම සිරමැදිරිය රඳවා තැබීමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කර තිබේ..

විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...