නිත්‍යා සේනානිට දුන්න ලක්ෂ ගණනක දීමනා ගැන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමර්ශනයක්?

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා ගුවන් සේවයේ සේවයේ නියුතුව සිටි නිත්‍යා සේනානී නමැති තරුණිය 2010-2015 අතර කාලයේ දී ව්‍යාපෘති සම්බන්ධීකාරකවරියක වශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කරගෙන ඇයට වැටුපට අමතරව ඉන්ධන හා ප්‍රවාහන දීමනා ලෙස රුපියල් විසිතුන් ලක්ෂ අනූ හතර දහස් හාරසිය හැටක මුදලක් ගෙවා ඇති බවට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විමර්ශනයක් අරඹා ඇති බව වාර්තා වේ.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ මෙම විමර්ශනය අරඹා ඇති බව සඳහන්.

නිත්‍යා සේනානිට ලබා දී ඇති බව කියන ඉන්ධන හා ප්‍රවාහන දීමනාවට සැබැවින්ම හිමිකම් කියන්නේ දීප ව්‍යාප්ත සේවාවන්හී පළමු පන්තියේ මාණ්ඩලික නිළධාරින් හා ඒ හා සමාන සමාන්තර වෘත්තීන් වෙත හෝ ජනාධිපති ලේකම් විසින් විටින් විට නිකුත් කරන රාජ්‍ය වියදම් චක්‍රලේඛ අනුව ආවරණය වන ඇමති කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසකට පමණක් හෙයින් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක හෝ ව්‍යාපෘති සම්බන්ධීකාරක නිලයක් මෙවැනි චක්‍රලේඛයකින් ආවරණය නොවන බව වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...