පාර්ලිමේන්තුව වාර අවසන් කරමින් ජනපති රනිල්ගෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

Date:

ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව නව පාර්ලිමේන්තු වාරය අගෝස්තු 03 වනදා පෙරවරු 10.30 ට ආරම්භ කෙරෙන බවයි එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...