ජනපති ගෝඨාභයගේ කොඩිය ඇඳට එළූ පුද්ගලයා අත්අඩංගුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය ජනාධිපති මන්දිරයෙන් පැහැරගෙන ගොස් එය ඇඳ ඇතිරිල්ලක් වශයෙන් භාවිතා කළ පුද්ගලයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අද (29) පෙරවරුවේ කොළඹ, වේල්ලවීදිය පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් අනතුරුව ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

RN