පුවත් ජපන් විදේශ ඇමති හයාෂි දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට July 29, 2023 0 237 FacebookTwitterPinterestWhatsApp ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමසා මහතා ඊයේ (28) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ. ඒ මහතා දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිත අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත බව සඳහන්. RN