තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක්. නව දෙනෙකු මරුට, 100කට අධික පිරිසකට තුවාල

Date:

දකුණු තායිලන්තයේ Sungai Kolok නගරයේ ගිනිකෙළි ගබඩාවක සිදුවූ පිපිරීමක් හේතුවෙන් නව දෙනෙකු මියගොස් 118 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවයා ප්‍රකාශ කර තිබුණේ, Sungai Kolok නගරයේ ගොඩනැගිලි ඉදිකිරීම් අතරතුර සිදුවූ වානේ වෑල්ඩින් කිරීමේ ක්‍රියාවලියේදී ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගින්න ඇතිවන්නට ඇති බවයි.

ගින්න මේ වන විට පාලනය කර ඇති අතර පිපිරීම හේතුවෙන් නිවාස 500කට අධික සංඛාවකට හානි සිදු වී තිබේ.

සශිකලා මධුෂාණී_outboundtoday

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...