මාලදිවයින් ජාතික විශ්වවිද්‍යාලයේදී ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවූ ජනපති…

Date:

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW:

ඊයේ (30) පස්වරුවේ , මාලදිවයින් රාජ්‍ය සංචාර‍ය අතරතුර මාලදිවයින ජාතික විශ්වවිද්‍යාලයේදී එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවූ බව වාර්තා වේ.

ඔවුන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්‍ෂා කරන බව මම එහිදී අවධාරණය කළෙමි. දූෂිත දේශපාලනය වෙනුවට නව සංස්කෘතියක් ඇති කරමින්, බිඳ වැටී තිබූ ආර්ථිකය සෙමෙන් නමුත් ස්ථාවරව ඉදිරියට ගෙනයමින්, සෑම දෙනාටම නීතිය සමානව ක්‍රියාත්මක කර ඇති බවත් පෙන්වා දුනිමි. පසුගිය මැතිවරණ ජයග්‍රහණයන්ට දායක වූ මාලදිවයිනේ ශ්‍රී ලාංකිකයින්ට ස්තූති කරමින්, සමෘද්ධිමත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනාධිපතිවරයා විසින් ඔවුන්ට ආරාධනා කළේය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයට අදාළව සහ ඔවුන්ට එරටදී මුහුණ දීමට සිදුව ඇති තත්වයන්ට අදාළව එහිදී ඉදිරිපත් කළ ගැටලුවලටද ජනාධිපතිවරටා පිළිතුරු ලබා දුන් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...