*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

කාංචනගෙන් අහනවා එයාට සතියට තෙල් ලීටර් 03ක් ඇත්ද කියල!(VIDEO)

පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස හඳුන්වා දී තිබෙන QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ තීරණයේ වරදක් නැතත් සතියකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව ඉන්ධන පිරවුම්හල් ප්‍රධානීන් මෙන්ම පාරිභෝගික ජනතාව පවසයි.

මෙමගින් ඉන්ධන පෝලිම්වලට විසඳුමක් නොලැබෙන අතර පවතින ප්‍රශ්න වැඩිකරන්නක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

QR ක්‍රමවේදයේ ප්‍රශ්නයක් නැතත් එමඟින් දෛනික රාජකාරීවල නිරතවන පුද්ගලයින්ට සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව ඔවුන් සඳහන් කරයි.

මෙතෙක් කාලයක් ප්‍රශ්නයකින් තොරව ඉන්ධන බෙදාහැරි ඉන්ධන පිරවුම්හල් තුළ ද හෙට දිනයේ සිට විශාල කලබලකාරී තත්ත්වයක් මතුවනු ඇති අතර QR ක්‍රමය සාර්ථක කරගැනීමට නම් ප්‍රමාණවත් පරිදි ජනතාව වෙත ඉන්ධන ලබා දිය යුතු බවයි නාරාහේන්පිට IOC ඉන්ධන පිරවුම්හලේ කළමණාකරු අවධාරණය කළේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan