ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විය යුතු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් ලබන මස 04 වනදා කැඳවා ඇති බව වාර්තා වේ.
ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙනි.
මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ රාජ්‍ය නිලධාරීන් 100 දෙනෙකු පමණ එම සාකච්ඡාවට සහභාගී කරගනු ඇති බව සඳහන්.
RN