ජුලි මාසයේ උද්ධමනය තවදුරටත් පහතට. තනි ඉලක්කමකට එයි !

Date:

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුලි මාසයේ මතුපිට උද්ධමනය සියයට 6.3ක් දක්වා පහත බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය ජුනි මාසයේදී එය සටහන් වූයේ 12%ක් වශයෙනි.

ජුනි මාසයේදී 4.1%ක් වශයෙන් පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය -1.4%ක් දක්වා පහත වැටී ඇත.

16.2%ක් වශයෙන් ජුනි මාසයේදී පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුලි මාසයේදී 10.5%ක් දක්වා පහළ බැස තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...