කුකුළු මස් ආනයනයට පියවර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (31) වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් , කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් කමිටු රැස්වීමේ දී ගත් තීරණයක් අනුව මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව දැනට දේශීය වෙළඳපොලේ පවතින රුපියල් 1450කට වඩා අඩු මිලකට ආනයනය කරනු ලබන කුකුළු මස් ලබා දීමට හැකියාව පවතින බවයි පැවසෙන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...