ඉන්ධන මිලෙහි  සංශෝධනයක් අද මධ්‍යම රාත්‍රියේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති බව සදහන්. එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 348ක් ලෙසයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 375ක් වේ.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් පහළ දමා ඇති බව සදහන්. ඒ අනුව එහි නව මිල රුපියල් 306ක් වනවා.

ලංකා සුපිරි ඩීසල් රුපියල් 12කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 358ක් ලෙසත් , භූමිතෙල් මිල රුපියල් 10කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 226ක් ලෙසයි සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...