රජය අපහසුවට පත් කිරීම වෙනුවෙන් , වාණිජ අධිකාරීවරයා ඇතුළු වාණිජ අංශයේ නිලධාරීන්ට එරෙහිව විරෝධයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ (LNW):

දුම්රිය ආසන වෙන කිරීමේ වේලාව ක්ෂණික තීරණයක් මත මගීන් දැනුවත් කිරීමට කාලය නොතබා වෙනස් කිරීම පිළිබඳ, ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විරෝධය පළ කරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි .

මැතිවරණ කාල සීමාවේ දී රජය අපහසුවට පත් කිරීමට වාණිජ අධිකාරීවරයා ඇතුළු වාණිජ අංශයේ නිලධාරීන් ගන්නා ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළ කර ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැටවරයෝ අයර්ලන්තයට එරෙහිවත් ඉහළින්ම ජය ගනිති

  නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

මනූෂ අත්අඩංගුවට නොගන්නා බව CIDය දැනුම් දෙයි. FR පෙත්සම ඉල්ලා අස්කර ගනී

සටහන - රුවන් නෙළුගොල්ල කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ...

දේශපාලනය කියන්නෙම මනුස්සකම ….

නන්දන ගුණතිලක ගැන අවශ්‍ය තරම් සටහන් ලියවිලා තිබ්බ. ගිය...

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...