ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 අගෝස්තු කලාපය

Date:

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දළ ඇත්තු, නොවු පුත්තු – තනි අතින් රැක ගත්තු බලවත්තු, ඉඳ ගත්තු – මහ පුටු ද දැන ගත්තු මනුසත්තු, හද පත්තු – සැණකෙලිය සිරි ගත්තු

බල ඇත්තු, දණ ගැස්සු – තනි කෙනෙර අතපත්තු

පද පෙළ- බියංකා කුමාරසිරී

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

සැප්තැම්බර් කලාපය සඳහා ජනාධිපතිවරණය/අපේක්ෂකයින් පිලිබඳව කවියක් ලියා එවන්න.
ඔබේ නිර්මාණ [email protected] වෙත යොමු කරන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...