BREAKING NEWS : ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ බද්ද 20% දක්වා අඩුකරයි !!

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා පැනවූ තීරුබදු අනුපාතය 20% දක්වා අඩුකර තිබේ.

ධවල මන්දිර වෙබ් අඩවියෙහි ඒ බව මෙසේ සඳහන් කර ඇත.

මුලින් 44%ක් වශයෙන් තීරණය කර තිබුණු මෙම තීරුබදු අනුපාතය පසුගිය මාසය වනවිට 30% දක්වා අඩුකර තිබූ අතර බදු ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණු අද (අගෝස්තු 01) දිනය වනවිට මෙසේ 20% දක්වා අඩුකර තිබේ.

මේ පිළිබඳව දිවයිනේ ප්‍රධානතම ව්‍යාපාරිකයකුගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඇමරිකාව විසින් ලොව රටවල් ගණනාවකට පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු හරහා ශ්‍රී ලංකාව පත්ව තිබූ අවිනිශ්චිත තත්වය මෙම 20% බදු අනුපාතයත් සමග සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බවයි.

නව බදු අනුපාත අගෝස්තු 07 වනදා සිට ක්‍රියාත්මක වන බවයි ධවල මන්දිර වෙබ් අඩවියේ සඳහන් වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...