ඝාතන තැතක් ව්‍යර්ථ වේ..

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW:

අද උදෑසන (01) හික්කඩුව දොඩන්දූව ධීවර වරායේ සිටි මාලු‍ ව්‍යාපාරිකයකු ඝාතන තැතක් ව්‍යර්ථ වී තිබෙන බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ, එම ව්‍යාපාරිකායා ඉලක්ක කරඑල්ල කළ වෙඩි ප්‍රහාරය පත්තු නොවීමෙන් පසු නාදුනන තුවක්කුකරුවන් පලා ගොස් ඇති බවයි. පැරණි ආරවුලක් මත මෙම මාලු‍ ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු යතුරු පැදියකින් දොඩන්දූව ධීවර වරායට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.

ඔවුන් දෙදෙනා අදාල පුද්ගලයා ඉලක්ක කරගෙන වෙඩි තැබීමට උත්සහා දරා ඇති නමුත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමග නාදුනන තුවක්කුකරුවන් පලා ගොස් තිබූ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම